මගේ නම ප්‍රියංගිකා සමන් කුමාරි.වයස අ.වු. 17.ගම කඩිහිංගල.මගේ පාසල බටුවංගල මහා විදුහල .ඉගන ගන්නා පන්තිය 12 වසර .මගේ විනෝදාංශය මල් වැවිම .මම ආසම විෂය ඉංග්‍රිසි සහ පරිගණක .මගේ හොදම යාලුවා ඉෂාරා මධුවන්ති.මගේ අම්මා එමි.කේ.නීතා මාලනි.තාත්තා වී.ඩබිලිවි.චන්ද්‍රසේන.පරිගණක ගුරැවරියක් වීම මගේ එකම බලාපොරොත්තුව.
Posted by priyangika kumari