හිරැ අදා වු දිනක පා නැගුවෙමා පාස ල වෙත එනමුදු දින ගණනක් යන තුරැද නොවිය එකදු මිතුරකු………
කාලය ඇවැමෙන් ගෙවෙනා විට
හමුවුනා පවසට දිය බිදක් සේ කිසිදා මා නොපැතු විලස දුරැවුනා මගේ දිය පවස………
පතා ආ ලෙස මිතුදම ගෙතුනි නොමැකෙනි විලස එහි සුන්දරත්වය විදිමින ගෙවිනි කාලය අපට නොදැනිම………. එහෙත්…………..?
කාලය අපේ මිතු දම වෙතට එරෙහිව විය නොසිතුව විලස පතා ආ එ මිතුරැ දම හැරවුනා කදුලක් ලෙසට………
කෙලෙස මා සිතන්නද ගෙවි කාලය ඔවුන් සමගින මෙසේ නිම වෙවිද යන්න අදහා ගත නොහැකි විලස………
මා නොදන්නා එම කරැණ පැහැදිලි කලේ මගේ මිතුර අසා දැනගත් විට කරැණ කදුලු ගොනුවිය මග් දෙනෙතට………
කුමක් කරන්නද නොසිතේ මෙමට වෙනස් නොකෙරෙනු ඇතැයි දෛවය මගේ දෛවය මෙලෙස වන්නට කිමද දෙවි මා කල වරද ………
අපේ මිතු දම යලි බැදෙන්නට පතමි මා දෙයත් බැදගෙන උපදිනා මතු අත් භවෙදිත් අපේ මිතුදම වෙන් නොවන්නට……..
සුන්දර ලෙස අප හමු වුනත් කදුලු තුලින් ප වෙන් වුවත් එපා මිතුර දොඩමලු නොවන්න එතුලින් සිත්තැවෙයි නිතර……..
අප එක්වි සැදු මිතු දම නිමවි ඇත දුක් මුසු ලෙස මා පතන්නේ යලි බවෙදි මෙලෙස මා හට නොවන්නට…….
අප පතනා සියලුම දේ ඉටු වෙන්නේ නැ නිබදේ එය වටහා ගනු සබදේ වැඩ කරගෙන යනු මිතුරේ……..
මෙවැනි දුකක් කිසිම දාක මා පැතුවෙ නැනේ මිතුර කුමක් කරමි එය නුබෙ සතුට මම විදිනෙමි මගේ කදුල………….
Posted by priyangika kumari
December 12th, 2009 at 3:10 am
BPdCab dsbevlvvpadx, [url=http://utuvzycswerk.com/]utuvzycswerk[/url], [link=http://dfxwctjotlho.com/]dfxwctjotlho[/link], http://imrtywrkdrce.com/
December 14th, 2009 at 11:16 pm
yapAuQ olymnnbhmhgi, [url=http://udtswagnugag.com/]udtswagnugag[/url], [link=http://zalbxrqkdybh.com/]zalbxrqkdybh[/link], http://vgnuwcliosva.com/
December 15th, 2009 at 6:56 am
+1
December 16th, 2009 at 1:09 pm
knew it
December 30th, 2009 at 5:34 am
i dunno
January 24th, 2010 at 9:30 pm
latisse is great